Tuesday, January 29, 2013

අන්වර් දෙස තවත් සිංහල බොදුනුවකුගේ ඇසින් බැලිම

මම අන්වර්  මනතුංග ගැන post එකක් දමන්න ලෑස්ති වෙන කොටම මට ලැබුණු email එකකින් හොඳ අදහසක් ඉදිරිපත් කරලා තිබුන මදුක ජයලත්  මහතා. ඒක මෙම ගැටලුව දෙස අලුත් ඇහැකින් බලපු ලිපියක් නිසා මගේ ලිපිය පොඩ්ඩක් පරක්කු කරලා මේ ලිපිය ඉදිරිපත් කරනවා.


සමරසේකර 


මම තම්බින්ට බනින්නේ නැත. උන් දියුණු වෙනවාට බනින්නේද නැත, උන් හලාල් කෑම කනවාට බනින්නේද නැත. උන් සිංහල ගෑනු අරන් යනවාට බනින්නේද නැත. උන් වෙහෙර, පිළිම ආදිය ඩෝසර් කරනවාට බනින්නේද නැත. මක් නිසාද උන්ට උන්ගේ ජාතිය වෙනුවෙන් උන්ගේ ආගමේ ඉගැන්වීම් වෙනුවෙන් ඒ දේවල් කිරීමට කියා තියෙන නිසාය. කුඩා කල සිටම ඔලුව කුරුවල් කරනා බැවින් ඒ උගන්වා ඇති සීමාවෙන් පිට උන්ට හිතීමට ඉඩක් නැති නිසාය. ඉතින් උන් කරනා දේවල් නොකරොත් උන් තම්බි නොවන බැවිනි. ඔසාමා බින් ලාඩන් තමයි 100%ක්ම හරි තම්බියා. දෙවියන් වහන්සේ වෙනුවෙන් මැරුණොත් දිව්‍ය ලෝකේ ගිහින් ගෑනු 72ක් හම්බවෙන කියලා ආගමේ උගන්වන නිසා උන්ට ඒකත් ඇත්තකි (ලැබෙන අනිත් ඒවා කුණුහරුප බැවින් නොකියමි).

ඒත් මම බොරු සිංහල බෞද්ධයන්ටනම් හොඳටම බනිමි. මක් නිසාද උන්ට හිතීමේ නිදහස උපරිමයට දී ඇති නිසාය (ඒත් හිතන්නේ වල්බූත). ලෝකයේ ඇති එකම ප්‍රඥ්ඥා නිධානය වන භාග්‍යවත් අරහත් බුදු කෙනෙකුගේ ධර්මය තියෙද්දී මෙවුන්ට ඒවා ගානකට නැත. බොරුවට දහම රකින්ට බෙරිහන් දෙන එකෙක්වත් පංචශීලයවත් රකින්නේ නැත. කටක් ඇරියොත් කුණුහරපයක්. බෞද්ධ සංස්කෘතිය කියමින් හින්දුන්ගෙන් සහ සුද්දන්ගෙන් ලැබුණු ගොන් අනාර්‍ය චාරිත්‍රවාරිත්‍ර සරණ ගොස් සිටින බැවිනි. වැඩිහරියක් බේබද්දන් බැවිනි. මගුලක්, සාදයක් මල ගෙයක් හෝ වෙන ඕනෑම නාඩගමකට ගියාම නොබී ඉන්ට කොඳු නැති හරක් බැවිනි. බුදු ගුණ නවයවත් හරියට නොදන්නා බැවිනි, ධර්මයේ ගුණ හයවත් හරියට නොදන්නා බැවිනි, සංඝයාගේ ගුණ නවයවත් හරියට නොදන්නා බැවිනි. කොටින්ම කිව්වොත් අද බෞද්ධයෝ කියන එවුන් වෛර කරන, ක්‍රෝධම කරන, එකිනෙකාට ඉරිසියාම කරන පිරිසක් වී සිටින බැවිනි. අභිධර්මය අභිධර්මය කියමින් කිසිම ධර්මයක් නැතිව සිටින බැවිනි. භික්ෂූන් වහන්සේලාට, දෙමවුපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට කතා කරන විදියවත් දන්නේ නැති එවුන් වෙලා සිටින බැවිනි. මෝඩ අතිපණ්ඩිත පිරිසක් බැවිනි. බෞද්ධ කියමින් ගියාට බුදු බන තුට්ටුවකට නොසලකන බැවිනි.

තම්බියා පල්ලියක් අටවාගත්තාම සතුටු වෙයි. උඹලා පන්සලක්, අසපුවක්, බුදුරජානන් වහන්සේ වෙනුවෙන් අසදෘශ විහාර මන්දිරයක් හදපුවාක ඇස් වල කටු අනින්නා වගේ. උඹලා කොරන්නේ නැත කොරපු එකාගේ ඇද කුද හොයති. උඹලා දන් දෙන්නේ නැත දෙන එකාට හරියට උඹලාගේ සාක්කුවෙන් යනවා වගේ බනිති. උඹලාගේ ගුරුවරුන්ට ගෞරවයක් නැත ගුරුවරයාට ගරු කරන එකාට ඉරිසියා කොරති. එක බණ පදයක් හරි උගන්වන භික්ෂුවක් දැක්කොත් ඔක්කෝම උගන්වන්ට ඕනෑයයි ගිරිය පුප්පාගෙන රෙවෙනකල් කෑගසති. (බොහෝ ඇත දැනට මේ ඇති)

තම්බින්ට බනින්නේ නැත්තේ මට උන්ව පේන්නේ නිසරු කර මැටි සහිත කුඹුරක් ලෙසය. උන්ව හදන්න බෑ බෑ බෑමයි. උඹලා පෙලපාලි කකුල් දෙකෙන් නෙවෙයි ඔළුවෙන් හිටගෙන ගියත් තම්බියා තම්බියාමයි. කුරානය සැලකිය යුතු ප්‍රමාණයක් අධ්‍යයනය කර ඇති බැවින්ද උන්ගේ ඉතිහාසය අධ්‍යයනය කර ඇති බැවින්ද ඒක හොඳාකාරව දනිමි.

ඒත් "බොරු" බෞද්ධයන්ට බනින්නේ එකෙක් දෙන්නෙක් හරි තෙරුවන් කෙරෙහි සැබෑ ලෙසම ශ්‍රද්ධා ඇති සැබෑ ලෙසම සිල්වත් වෙන්නට වෙර දරන භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්ම නිධානයට උරුමකම් කියන්ට උන්ව ගොඩ දාන්ට හැකියාවක් ඇති බැවිනි. ඒ උන්ටම බනින්නේ උන්ටම වැඩියෙන් ආදරේ බැවිනි.

ඒක නිසා මම සිංහල බෞද්ධයන් කියාගෙන අබෞද්ධයන් ලෙස හැසිරෙන උන්ට හොඳටම බනිමි. ඒ උඹලාට වැඩියෙන්ම ආදරේ බැවිනි. ඒ මම හොඳටම හොඳ හින්දා නෙවෙයි අපි ඔක්කෝටම එකමුතු වෙලා ඇත්තටම හොඳ බෞද්ධයෝ පිරිසක් වෙන්නට පුළුවන් බැවිනි.

10 comments:

  1. Sahathika aththa, ada bauddayo kiyganna pirisa baudda namayen manmulawu pirisaki, owun terum nogoth ekama deyanam , nirmala budhdhagamay.

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා,
      ඔබ සිංහල බුද්ධාගම ගැන කියවලා නෑ වාගෙයි.මගේ කලින් posts නිවී හැනහිල්ලේ කියවලා ඒ ගැන අදහසක් අරගෙන නැවත පිළිතුරු ලියන්න. අපි සාකච්චා කරමු. අන්වර් ළඟ මෙන් කිසිදු වාරණයක් මගේ ළඟ නෑ.
      සමරසේකර

      Delete
    2. මම ඔබගේ කලින් comments කියවල බලල තමය් මේ postදෙම්මේ.
      එසේම ඔබේ ප්‍රතිචරයටද යමක් එකතු කිරීමට කෙමත්තෙමි. මෙහිදී ඔබ විදහා දක්වන කරුණක්නම් සිංහල බුද්ධාගම යන්නය් .නමුත් එවැනි බුද්ධාගමක් මා කිසිදින අස නෙත. එසේම මම එකක් දනිමි එනම් ඔබ ඉතාමත් හොඳින් බෞද්ධ දර්ශනය හදාරා ඇති පුද්ගලයෙක් බවය් එමනිසා ඉහත දෝෂය නිකම් වචනයක වෙරදීමක් ලෙස දකිමි.
      මා ඉහත කොමෙන්ට් එකෙන් අදහස් කරේ සමහර අපේ සේදෙහවත් බෞද්ධයන් ඔවුන් බුද්ධගමිකයින් වුවාට බෞද්ධ දර්ශනය පිලිබඳ දැනුම අල්ප බැවිය . අවිවාදයෙන්ම ඔවුන්ට තෙරුවන් කෙරෙහි පෙහදීම ඇත නමුත් නිර්මල බුදධ මාර්ගය කුමක්ද යන්න පිළිබඳව පෙහැදිලි අවබෝදයක් නෙත ,එයය් ම හුව දෙක්වුවේ. මම හිතන්නේ ඔබේ ලිපියේ අරමුණද මෙය විය යුතුය් ?
      මේ පිළිබඳව මට සේහෙන අත්දැකීම් මා අවටින් සොයා ගත හෙක.
      මුස්ලිම්වරු කුරානය විශ්වාස කරන ලෙස අප තෙරුවන් විශ් වස කලයුතුද ? එය සබැ ශ්‍රද්ධාවද ?
      බෞද්ධයන් තුල ඇති වෙරදී ආකල්ප දුරු කල යුතු කාලය එළඹ එත . බොහෝ බෞද්ධයන්ට තම අසරණ වූ විට පිහිටක් සොයා යනුයේ බොහෝ විට දේවාල හෝ වෙනත් යම් යම් මිත්‍යා දෘෂ්ටික දේ පසුපසය ගමන් කොට මුලා වෙය් බෝධි පුජාවක් හෝ පවත් වන්නේ ඉතා සුළු පිරිසකි මෙයද බුදු දහමේ ආකාරයට සහනයට නිවරධි ක්‍රමයක් නොවේ. චතුරාර්ය සත්‍ය කටපාඩම් නමුත් එය හරි හෙටි අවබෝධ නෙතිසේය මෙයය් කණගාටුවට කරුණ. බුදු දහම මතුපිටින් බැලිය හෙකි ධර්මයක් නොවේ එය හෙදරිය යුතු අවබෝධ කර ගත යුතු දහමකි. එසේ පුහුණු වූ බවුද්ධයා කෙතරම් බාහිර බලවේග ආවත් නොසෙලන ගුණ ඇත්තෙකි ඔහුව කිසිවකුට නම්මවනු නොහැක්කේය ඔහුට සියලු දේටම පිළිතුරු බුදු දහම තුල හමුවන්නේය.

      Delete
    3. අප කෙරෙහි මෙලෝ පහල වූ නමුත් අකාලයේ අප අතරින් වියෝ වුනු පුජ්‍ය ගංගොඩ විල සෝම හිමිපනන් වහන්සේගේ දැක්ම් වුයේ මෙයය්. පිරිසිදු බෞද්ධ සමාජයක් හරියට නිසල දිය විලක් වගේ.
      තවද ඔබ මෙම බ්ලොගය මගින් අප සමාජයට එල්ලවන දුර්මත සහ චෝදනා පිරිසුදු කරන අතරම , මෙවැනි වූ බුදු දහමක් කර යන ගමනට නිවැරදි දැක්මක්ද මෙමගින් සපයන මෙන් ම ඉල්ලා සිටිමි. එවිට මෙය වඩාත් ප්‍රයෝජනවත් වේවි.

      Delete
    4. ස්තුතියි, ඔබගේ අදහස වැදගත්. මම ඒ කටයුත්තත් කරන්න උත්සාහ කරන්නම්. ඔබටත් පුළුවන් ඒ කටයුත්ත වෙනුවෙන් දායකත්වය සපයන්න.සරල සිංහලෙන් ලියන්න ඕනෑ. එතකොට කාටත් තේරෙනවා.හැබැයි සරල සිංහලෙන් ලියන්න බෑ විෂය ගැන ගැඹුරු දැනුමක් නැතිව. ගොඩක් අධ්‍යනය කරන්න ඕනෑ. කාටවත් අපහාස නොකරන ප්‍රතිපත්තියේ ඉන්නත් ඕනෑ.

      සමරසේකර

      Delete
  2. :්නිවර්‍යෙන්ම සෙබ බද්දයා අනුඟෙ වෙරදි දකේමට පෙර තමග දහමට වේ අති හනිය සොය බල ක්‍රිය කරන්නෙ නම් :් අපට බිය විය යුතු කිසි කරනවක් නෙත:් භික්ශුන් වහන්සෙලගෙද අදර්ශය විය යුත්තෙ එයය්. මම්ද :්ස්ලම් දහම යම්තක් ඩුරට හදර අති බවින් ඉහත කරනව ගෙන දනිම එනම් ඉස්ලම් භක්තිකයන් ඔවුඟෙ අගමට එපිටින් කිසිවක් නොකරන බවින කිසිදිනෙක අපට ඔවුඟෙ ඡින්තනයන් වෙනස් කිරිමට නොහෙක එය ඔවුඟෙ විශ්වසයය්. මුසල්මනුවන් සමග සෙසදීමෙදි සමහර බද්දයය් කියගන්න පිරිස් ඉටමත් මිත්‍ය ද්‍රුශ්ටික බව් කිව යුතු මනආය.

    ReplyDelete
  3. කිසිම බෞධයෙකුට බලහත්කාරයෙන් අන්‍යාගමිකයෙකු බෞධයෙකු කර ගැනීමට අවශ්‍යතාවයක් නැත. ආගම යනු ඒ ඒ පුද්ගලයාගේ පුද්ගලික විශ්වාසයකි. එය බලහත්කාරයෙන් පැටවිය හැකි දෙයක් නොවේ. මා සිංහල බෞද්ධයෙක් උවත් මගේ ලඟම ඥාතියෙක් විවාහයෙන් පසු රහසේම ක්‍රිස්තියානි ධර්මය ඇදහු අතර, මගේ තව ලඟම ඥාතියෙක් මුස්ලිම් කාන්තාවක් විවාහ කර ගත් නමුත් ඔහු මුස්ලිම් ලබ්ධිකයෙකු වුවේ නැත.(නමුත් උත්සාහ වන්තයෙකු නිසාම දැන් ඔහු ධනවතෙකි.)
    මේ දෙදෙනාටම මා විරුද්ධ නැත. මා විරුද්ධ වන්නේ මුස්ලිම් වරුන් අපට බුධාගම උගන්වන්නට යාම ගැනය. එය අන්වර් ගේම වචනයෙන් "වඳුරන්ගෙන් බන අසීමකි."
    සමරසේකර

    ReplyDelete
  4. මමත් මේ බ්ලොග් එකට හරිම කැමතියි. දිගටම කරගෙන යන්න මගේ උණුසුම් සුබ පැතුම් ඔබතුමාහට පිරිනමනවා

    ReplyDelete
  5. ඉස්ලාමය අපට තර්ජනයක් නොවෙයි.තිබෙන එකම තර්ජනය ස්ත්‍රීවාදය.උපන් හැටියේ ළමයි ගෙදර දාල පිරිමින් එක්ක තරඟ කරන්න රස්සාවට යන ස්ත්‍රීවාදය.ඒ වගේම තමන් නූතන කාන්තාවක් යැයි කියමින් ගෙදර වැඩ කිරීම ප්‍රතික්ෂේප කරන ස්ත්‍රීවාදය.ඒ වගේම මව සහ දරුවා අතර සම්බන්ධය ප්‍රතික්ෂේප කරලා පවුල කියන්නේ වෛවාහික දාසභාවයක්ය කියන ස්ත්‍රීවාදය.තව දෙයක් ස්ත්‍රීවාදී නීති නිසා වෙන වියවුල ගැන හිතන්න.ස්ත්‍රීවාදීන් කරන හානියෙන් කෝටියෙන් එකක්වත් මුස්ලිම්වරු කරන්නේ නෑ.මුස්ලිම්වරු උන්ගෙ මහන්සියෙන් දියුණුවුනාට අපට මොකද?උන් ළමයි හදන්නෙ උන්ට පුලුවන් නිසානෙ.අපේ ගෑනු පැශන් වලට පිරිමි මත්පැන් වලට සල්ලි නාස්තිකරනවට තම්බිද පලි?

    ReplyDelete