sri lanka flag

නියම සිංහල කොඩිය.

බෞද්ධ කොඩිය

සිංහල ජතියේ කොඩිය වැනි බෞද්ධ කොඩිය.

1985 Vesak

Buddhist Era 2529

දහම් දැණුම

දහම් දැණුම පිරිපුණ් සැදැවත් සමජයක්.

අප මහා බුදුරදුන්

අප මහා බුදුරදුන් දෙවියන් හට ධර්මය දෙශණ කිරිම.

Monday, December 24, 2012

භික්ෂුණින් වහන්සේලාගේ සිවුර තම්බි ගැනුන්ගේ කළු පාට ඇඳුමට සමාන යයි අන්වර් මනතුංග කියයි.
අන්වර් මනතුංගගේ blog එකේ අලුත්ම ලිපිය මුස්ලිම් කාන්තා ඇඳුම ගැනයි.ලිපියේ ශාරාංශය වන්නේ මුස්ලිම් කාන්තාවන් අඳින කලුපාට ලෝගුව බෞධ භික්ෂුණින් වහන්සේලාගේ සිවුර හා සමාන බවයි. මේ ලිපිය ලියල තියෙන්නේ අබු පාතිමා නමින් හඳුන්වන මුස්ලිම් කාන්තාවක්.(වැඩි විස්තර අන්වර්මනතුංග blog  කියල ගූගල් එකේ ගහපුවාම බලාගන්න පුළුවන්.)  මුස්ලිම් කාන්තාවක් කියන්නේ තවත් ගැනු 4 දෙනෙක් හෝ ඊට වඩා  වැඩි ගණනක් සමග එක මිනිහෙක් එක්ක බුදියා ගන්න ගිහි කෙනෙක්. නිරන්තරයෙන් ළමයි හදන මැෂිමක්. පිරිමි ආධිපත්‍යට යටවුනු පිරිසුදුකම ගැවිලවත් නැති  වහලියක්.

 ඒ උනත් භික්ෂුණින් වහන්සේලා කියන්නේ එහෙම අයටද?    භික්ෂුණින් වහන්සේලා කියන්නේ නිවන් මගට පිවිසීම අරමුණු කරගත් ගිහි ජිවිතයෙන් සම්පුර්ණයෙන් ඉවත්වී පැවිදිවූ බ්‍රහ්මචාරී බව රකින පුජ්‍ය කොටසක්. සිවුර මැසිමට ගන්නා රෙද්ද කැබලි 64 කට කපා මසා ගෙන ඇත්තේ රෙද්දේ වටිනාකම අඩු  කර ගැනීමටයි.කහ හෝ කහට පාටින් යුත් එම අරහත් ධජයට වටිනාකමක් එන්නේ  භික්ෂුණින් වහන්සේලා සමාදන්වී ඇති ශිලයෙන්ය. භික්ෂුණින්  වහන්සේලාගේ සිවුර හා අනෙකුත් ඇඳුම් ගැන බුදුරජාණන් වහන්සේ දැක්වූ නියමයන් ත්‍රිපිටකයේ ඇති විනය පිටකයෙන් දකින්න පුළුවන්.
මුස්ලිම් කාන්තා ඇඳුම සමාන කරන්න පුළුවන් එක ඇඳුමක් වන්නේ කොළඹ පළාතේ සමහර කාන්තාවන් ගෙදරට අඳින දිග ගවුමටයි.දෙගොල්ලන්ගේම ඇඳුම දිගයි.දෙගොල්ලන්ම ගිහි අය. පැත්තක ඉන්නභික්ෂුණින් වහන්සේලාගේ සිවුර මේකට ඇඳා ගන්නේ මොකටද?  

Sunday, December 23, 2012

about me

මම ඩබ්ලිව්.ඇම්.කේ. සමරසේකර .ජිවිතයේ සඳා සමය ගත කරන්නෙක්. පොත්පත් කියවනවා.internet එකෙන් දිනපතා පත්තර බලනවා. web pages කියවනවා.මේ blog එක පල කරන්නේ විශේෂ හේතුවකට. ඒ අන්වර් මනතුංග විසින් පවත්වාගෙන යන  අන්වර් මනතුංග බ්ලොග් එකට පිළිතුරු දෙන්න. මේ මනුස්සයා තම blog එක පවත්වාගෙන යන්නේ සිංහලයන්ට සහ බෞධයන්ට  පහර දෙන්න. එකට පිළිතුරු යැව්වාම ඒවා පළකරන්නේ නෑ. එනිසා මමම එකී පිළිතුරු සඳහා මේ අවකාශය පාවිච්චි කරනවා.  

 මේ දිනවල (2013 ජුනි මස  ) අන්වර් මනතුන්ගගේ ලිපි වාරනය වෙලා තියෙන නිසා ඔහුට උත්තර දෙන්න ඇති උවමනාව ඉවත් උනත්, බුදුන් වහන්සේට බුද්ධ  ධර්මයට,සහ මහාසන්ඝයාට පදනම් විරහිතව පහර දෙන අය ගොඩක් අන්තර්ජාලයට ඇතුල් වෙලා ඉන්නවා. අන්වර් මනතුංග කරපු වැඩේම තමයි මේ අයත් කරන්නෙ. අන්වර් මනතුන්ග වගේම මේ අයත් කරන්නේ කොන්ත්‍රාත් එකක්.  එබැවින් මෙ අයගෙ දුර්මතයන්ට පිලිතුරු දෙන්න මම මෙ අවකාශය මින් ඉදිරියට පාවිච්චි කරනවා. 

ඔබටත් පුලුවන් ඔබෙ අදහස මෙ අවකාශයෙන් ඉදිරිපත් කරන්න.ඔබෙ අදහස් වලට එකම වාරනයකුයි තියෙන්නෙ. ඔබෙ බිරිද,දු දරුවන්,දෙමාපියන් සහ සහොදරසහොදරියන් ඉදිරියෙදි හිරිකිතියකින් තොරව කියන්න පුලුවන් දෙවල් පමනක් මෙහි ලියන්න.