මම ඩබ්ලිව්.ඇම්.කේ. සමරසේකර .ජිවිතයේ සඳා සමය ගත කරන්නෙක්. පොත්පත් කියවනවා.internet එකෙන් දිනපතා පත්තර බලනවා. web pages කියවනවා.මේ blog එක පල කරන්නේ විශේෂ හේතුවකට. ඒ අන්වර් මනතුංග විසින් පවත්වාගෙන යන අන්වර් මනතුංග බ්ලොග් එකට පිළිතුරු දෙන්න. මේ මනුස්සයා තම blog එක පවත්වාගෙන යන්නේ සිංහලයන්ට සහ බෞධයන්ට පහර දෙන්න. එකට පිළිතුරු යැව්වාම ඒවා පළකරන්නේ නෑ. එනිසා මමම එකී පිළිතුරු සඳහා මේ අවකාශය පාවිච්චි කරනවා.
මේ දිනවල (2013 ජුනි මස ) අන්වර් මනතුන්ගගේ ලිපි වාරනය වෙලා තියෙන නිසා ඔහුට උත්තර දෙන්න ඇති උවමනාව ඉවත් උනත්, බුදුන් වහන්සේට බුද්ධ ධර්මයට,සහ මහාසන්ඝයාට පදනම් විරහිතව පහර දෙන අය ගොඩක් අන්තර්ජාලයට ඇතුල් වෙලා ඉන්නවා. අන්වර් මනතුංග කරපු වැඩේම තමයි මේ අයත් කරන්නෙ. අන්වර් මනතුන්ග වගේම මේ අයත් කරන්නේ කොන්ත්රාත් එකක්. එබැවින් මෙ අයගෙ දුර්මතයන්ට පිලිතුරු දෙන්න මම මෙ අවකාශය මින් ඉදිරියට පාවිච්චි කරනවා.
ඔබටත් පුලුවන් ඔබෙ අදහස මෙ අවකාශයෙන් ඉදිරිපත් කරන්න.ඔබෙ අදහස් වලට එකම වාරනයකුයි තියෙන්නෙ. ඔබෙ බිරිද,දු දරුවන්,දෙමාපියන් සහ සහොදරසහොදරියන් ඉදිරියෙදි හිරිකිතියකින් තොරව කියන්න පුලුවන් දෙවල් පමනක් මෙහි ලියන්න.
ඔහොම යං ඔහොම යං
ReplyDeleteඔබ තුමාට පිං.. තව තවත් ලියන්න ශක්තිය ලැබේවා
ReplyDelete