අන්වර් මනතුංගට සහ අපහාසාත්මකව බුදු සසුන විවෙචනය කරන්නන්ට පිළිතුරු

සත්‍ය දැකිම

  • Home
  • Home
  • Business
    • Internet
    • Market
    • Stock
  • Downloads
    • Dvd
    • Games
    • Software
      • Office
  • Parent Category
    • Child Category 1
      • Sub Child Category 1
      • Sub Child Category 2
      • Sub Child Category 3
    • Child Category 2
    • Child Category 3
    • Child Category 4
  • Featured
  • Health
    • Childcare
    • Doctors
  • Uncategorized

Friday, February 1, 2013

මහසොනගෙ පත්ඉරුව: පැවිදිකමේ වටිනාකම

6:10 AM    No comments

මහසොනගෙ පත්ඉරුව: පැවිදිකමේ වටිනාකම

Email ThisBlogThis!Share to TwitterShare to Facebook
Newer Post Older Post Home

0 comments:

Post a Comment

Subscribe to: Post Comments (Atom)

Social Profiles

TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail
  • Popular
  • Tags
  • Blog Archives
  • වර්තමාන ශාසනික අභියෝග හමුවේ ශ්‍රී ලාංකික භික්‌ෂුවගේ භූමිකාව
    අද දිවයින පත්‍රයේ වර්තමාන ශ්‍රී ලාංකික භික්ෂුවගේ භූමිකාව නමින් මැදගම ධම්මානනන්ද හිමියන් විසින් ලියන ලද කාලින ලිපියක් පලවී තිබෙනවා. මේ ලිපි...
  • බුදුසසුන ගැන නර්මාපලාප ලියන්නන්ගේ දැනගැනීම පිණිස අනුකම්පාවෙන් ලියන වග නම් .........
    මේ ලිපිය ලියන මා බුදු සසුනේ එක් කොටසක් වන උපාසක යන කුලකයට අයත් උවත්, මා එම කුලකයේ කිසිදු සංවිධානයක  කුමන මට්ටමේ හෝ නිලතලයක් ප්‍රතිපත්තියක්...
  • බුදුදහමට දැන දැනම අපහාස කිරීම
    මෑත කාලයේදී  මා නිරීක්‍ෂණය කල දෙයක් නම් බුදුන් වහන්සේට,බුදු දහමට හා භික්‍ෂු,භික්ෂුණි,උපාසක හා උපාසිකා වශයෙන්  වර්ගවී  ඇති බුදු සසුනට දැන ද...
  • අන්වර් දෙස තවත් සිංහල බොදුනුවකුගේ ඇසින් බැලිම
    මම අන්වර්  මනතුංග ගැන post එකක් දමන්න ලෑස්ති වෙන කොටම මට ලැබුණු email එකකින් හොඳ අදහසක් ඉදිරිපත් කරලා තිබුන  මදුක ජයලත්   මහතා. ඒක මෙම ගැටලු...
  • thripitakaya wenas welada?
                                                                  ත්‍රිපිටකය වෙනස් වෙලාද? අන්වර් කියන විදිහට ත්‍රිපිටකයේ තියෙන්නේ බුද්ධ...
  • සිංහල බුධාගම හැඳින්වීම - 2 කොටස
                                        සිංහල බුධාගම හැඳින්වීම -   2 කොටස  ඉගෙනීමක් සම්පුරණ වීමට යම් කරුණක් ගැන විස්තර   ඇසීමෙන් සහ  දැකීමෙන...
  • භික්ෂුන් වහන්සේලා චීවර ධාරින්ද?
                                      භික්ෂුන් වහන්සේලා චීවර ධාරින්ද? අන්වර් මනතුංගගේ අලුත්ම සොයා ගැනීම බොදු බල සේනාව හා සම්බන්ධ   ...
  • හේතුව නොසොයා දෘශ්‍ය ප්‍රතිඵලය දෙස පමණක් බලා තරුණ භික්ෂුන් වහන්සේලාට ගැරහීම වැරදිය
    (ඉහත දැක්වූ චයාරුපය  සහ කවිය උපුටා ගත්තේ 10.05.2015 දින පළවූ ඉරිදා දිවයින පුවත් පතිනි ) වෙසක් සමය තුලදීම  පසුගිය සතියේ බෞද්ධ ලෝකය සස...
  • kathawa dolawen eth gamana payin
    කතාව දෝලාවෙන් එත් ගමන පයින්  අන්වර් මනතුංගගෙ blog උපදෙස් මාලාවේ පැහැදිලිව කියල තියෙන්නෙ එය කිසිම ආගමකට අපහස උපහාස කරන්නේ නෑ කියල. ඒ...
  • සිංහල බුධාගම හැඳින්වීම 2 ට ලැබුණු ප්‍රතිචාරයක්
    මවිසින් ලියු සිංහල බුධාගම හැඳින්විම 2ට  පාතකයෙකුගෙන් ලැබුණු ප්‍රතිචාරයක් කිසිදු සංස්කරණයකින් තොරවම මෙම පිටුවෙන් පල කරමි. මෙහි එක පදයකට පමණ...

Blog Archive

  • ►  2016 (1)
    • ►  February (1)
  • ►  2015 (3)
    • ►  November (1)
    • ►  May (2)
  • ►  2014 (3)
    • ►  August (1)
    • ►  May (2)
  • ▼  2013 (18)
    • ►  July (2)
    • ▼  February (7)
      • සිංහල බුධාගම - 3 කොටස
      • සිංහල බුද්ධාගම 2 කොටස
      • සිංහල බුද්ධාගම - 1 කොටස
      • සිංහල බුධාගම හැඳින්වීම 2 ට ලැබුණු ප්‍රතිචාරයක්
      • සිංහල බුධාගම හැඳින්වීම - 2 කොටස
      • සිංහල බුද්ධාගම ගැන හැඳින්වීමක් , 1
      • මහසොනගෙ පත්ඉරුව: පැවිදිකමේ වටිනාකම
    • ►  January (9)
  • ►  2012 (2)
    • ►  December (2)

පි‍ටු පෙරලිම

සඟ සසුනේ වැසිකිලියක් තැනුවේ කවුද ?

ෂුන් වහන්සේලාට ගැරහීම වැරදිය 7:52 PM No comments (ඉහත දැක්වූ චයාරුපය සහ කවිය උපුටා ගත්තේ 10.05.2015 දින පළවූ ඉරිදා දිවයින පුවත් පතිනි ) වෙසක් සමය තුලදීම පසුගිය සතියේ බෞද්ධ ලෝකය සසල කල පුවතක් වුයේ විශ්ව විද්‍යාල ප්‍රතිසම්පාන කොමිෂන් සභාව ඉදිරියේ අලජ්ජි ලෙසත්, සහාසික ලෙසත් හැසුරුණු තරුණ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සහ එයට පිළිතුරක් ලෙස පොලිසියෙන් එල්ලවූ අමානුෂික ප්‍රහාරයයි. මින් පසු පුරුදු පරිදිම මේ සංඝයා වහන්සේලාට පමණක් නොව පොදුවේ සියලුම සංඝයා වහන්සේලාට අපහාස කරන වෙබ් පිටු පළකිරීම මෙන්ම ඒවායේ පළවූ පාඨකයන්ගේ අපහාසාත්මක අදහස් දැක්වීම් වලද අඩුවක් නොවිය. මෙසේ පලකල කරුණු සියල්ලම එයට පාදකවූ හේතුව ගැන කිසිවක් නොසොයා, එහෙත් අවසාන දෘශ්‍ය ප්‍රතිඵලය දෙස පමණක් බලා කරන ලද, එහෙත් බුදු සසුනට ගැරහීමේ පරමාර්ථය ඇතිවම සිදුකල ඒවා යයි මට සිතේ. එහෙත් මෙම ලිපිය ලිවීමේ මගේ අදහස වන්නේ මේ තරුණ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සාධාරණ එකක් යයි යන මතයක් ඉදිරිපත් කිරීම නොවේ. එය ඇත්තෙන්ම එයට සහභාගිවූ තරුණ භික්ෂුන් වහන්සේලා අලජ්ජි ලෙසත්, සහාසික ලෙසත් හැසුරුණු සමාවක් හෝ අනුකම්පාවක් දිය නොහැකි පිළිකුල් සහගත හැසිරීමකි. එහෙත් මෙම කාරණය කාලය විසින් යටපත් කිරීමට ඉඩ දෙනවා වෙනුවට ගැඹුරින් සාකච්චා කල යුතු වන්නේ තරුණ භික්ෂුන් වහන්සේලාගේ මෙම අලජ්ජි ලෙස හා සහාසික ලෙස හැසුරුණු සිද්ධිය සිදුවුයේ ලෝක බෞධයන්ගේ සිත් සතන් පහන් කරන වෙසක් පොහොය සමය තුලදී නිසාමය. සාමාන්‍යයෙන් පොහොය දිනකදී නිර් ආගමිකයන් යයි කියා ගන්නා අයවලුන් ( මෙම කණ්ඩායමට ඇතැම් වාමාංශික දේශ පාලන මතිමතාන්තර ප්‍රචලිත කිරීමට උත්සාහ කරන්නෝද වෙති.) කරන්නේ කරන්නේ බුදුදහමට සහ සංඝයා වහන්සේලාට අපසාහ කරන වෙබ් පිටු පළකිරීම සහ ඒවාට උල්පන්දම් දෙන පාඨකයන්ගේ අපහාසාත්මක අදහස් දැක්වීම්ය. අද වනවිට එම ලිපි වලට ලැබෙන්නේ ඇල්මැරුණ ප්‍රතිචාර බව දැනගත් මේ අයගේ ඊළඟ වැයම වන්නේ සරසවි වල ඉගෙන ගන්නා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඇවිස්සිමට කටයුතු කිරීමය. මේ කාරණය පිටු පස්සේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් මෑතදී බිඳී ගිය කොටසක්වූ පෙරටුගාමින්ය. කවුරුන් හෝ බළල් අතක් ලෙස පාවිච්චි කර තම දේශපාලන අභිලාෂයන් මුදුන් පමුනුවා ගැනීමට යත්න දරන මේ කාලකන්නින් නිසා අද ගම්බදින් විශ්වවිද්‍යාල භුමියට පැමිණෙන වැඩි දෙනා අතරමංවී සිටිති.ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් මෑතදී බිඳී ගිය කොටසක්වූ පෙරටුගාමින් විසින් අන්තරේ නමින් බලියක් අටවාගෙන සිදු කරන මේ විනාශය අවබෝධ කරගෙන ඇති නාගරික ශිෂ්‍ය ප්‍රජාව නම් මේ තත්වය මැනවින් තේරුම් ගෙන අන්තරේට නවකයන් බිල්ගන්නා මුලික යාන්ත්‍රණය වන නවක වදයට විරුද්ධව "අලයෝ" නමින් සන්විධානවී ඉන් ලැබෙන එකමුතුබව තුලින් ශක්තිය ගෙන තම අධ්‍යාපන අරමුණ ඉදිරියටම ගෙන යති. නාගරික ශිෂ්‍ය ප්‍රජාවට අන්තරේ උගුල් වලට අසු නොවනසේ කටයුතු කිරීමට උපදෙස් දෙන්නේ විශ්ව වීද්යාලයේ දෙවෙනි සහ තෙවෙනි වසරවල් වල ඉගන ගන්නා නාගරික පාසල්වල ආදී සිසුන් විසිනි. නමුත් ගම්බදින් සරසවි පැමිණෙන සිසුන් වෙනුවෙන් එවැනි යාන්ත්‍රනයක් නැත. අඩු තරමේ ගම්බදින් පැමිණෙන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා රැකීමට එවැනි සංවිධානයක් නැති නිසා අන්තරේ නම්වූ මේ කාලකන්නින්ට බුදු සසුනේ එක කොටසක් වන සග සසුන තුල වැසිකිලියක් සැදීමට ඉඩ ලැබී ඇත. මේ තත්වය මැඩපැවැත් විමට ගතයුතු ක්‍රියා මාර්ග ගැන බෞද්ධයන් ඉක්මනින් සාකච්චා කල යුතු කාලය එළඹ ඇත. සමරසේකර atampahura Email This BlogThis! Share to Twitter Share to Facebook Older Post Home 0 comments: Post a Comment Subscribe to: Post Comments (Atom) SOCIAL PROFILES TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail Popular Tags Blog Archives භික්ෂුන් වහන්සේලා චීවර ධාරින්ද? භික්ෂුන් වහන්සේලා චීවර ධාරින්ද? අන්වර් මනතුංගගේ අලුත්ම සොයා ගැනීම බොදු බල සේනාව හා සම්බන්ධ ... thripitakaya wenas welada? ත්‍රිපිටකය වෙනස් වෙලාද? අන්වර් කියන විදිහට ත්‍රිපිටකයේ තියෙන්නේ බුද්ධ... අන්වර් දෙස තවත් සිංහල බොදුනුවකුගේ ඇසින් බැලිම මම අන්වර් මනතුංග ගැන post එකක් දමන්න ලෑස්ති වෙන කොටම මට ලැබුණු email එකකින් හොඳ අදහසක් ඉදිරිපත් කරලා තිබුන මදුක ජයලත් මහතා. ඒක මෙම ගැටලු... සිංහල බුධාගම - 3 කොටස සිංහල බුධාගම - 3 කොටස විජයාගමනයට පෙර තෙවරක් බුදුරජානන් වහන්සේ ලක්දිවට පැමිණ ඇති... සිංහල බුධාගම හැඳින්වීම - 2 කොටස සිංහල බුධාගම හැඳින්වීම - 2 කොටස ඉගෙනීමක් සම්පුරණ වීමට යම් කරුණක් ගැන විස්තර ඇසීමෙන් සහ දැකීමෙන... දුසිල්වත් භික්ෂුවක් උවත් දුසිල්වත් මිනිසෙකුට වඩා ගුනයෙන් උසස්ය... දුසිල් වත් භික්ෂුවක් උවත් දුසිල් වත් මිනිසෙකුට වඩා ගුනයෙන් උසස්ය වර්තමාන සමාජය තුල භික්ෂුන් වහන්සේලාගේ දුසිල්වත් භාවය ගැන අන්තර්ජා... සිංහල බුද්ධාගම ගැන හැඳින්වීමක් , 1 සිංහල බුද්ධාගම ගැන හැඳින්වීමක් , 1 සාමකාමී අවිහිංසක ධර්ම මාර්ගයක්වූ බුදු දහම අදහන ශ්‍රී ලාංකික බෞධයන් එම ධර්ම මාර්ගයෙන්... නොකලෙන් නිසි පරිදි දහම් ඉගනුම අහෝ අන්වර් නොදුටි සඟ ගුණ 02 භික්ෂු/භික්ෂුණින් වහන්සේලාගේ විනයානුකුල පැවැත්ම ගැන තීරණ ගැනීම කල යුත්තේ ත්‍රිපිටකයේ ඇති විනය පිටකයේ නියමයන්ට අනුව පමණි. එකී විනය පිටකයේ ... අන්වර් ආනන්තර්‍ය කර්මයක් කිරීමට සැරසෙයි. අන්වර් ආනන්තර්‍ය කර්මයක් කිරීමට සැරසෙයි. බුදු දහම දන්නා සාමාන්‍ය පුද්ගලයන් පවා දන්නා දෙයකි පන්චා... දලයි ලාමා තෙරුන් වහන්සේ සහ සිංහල බුද්ධාගම අද ලොව බුදු දහම පැතිර ඇත්තේ මහායාන සහ හීනයාන (ථෙරවාදී ) යන කොටස් වලින්ය.අපේ රට බුරුමය,තායිලන්තය සහ චීනයේ යුනාන් ප්‍රාන්තයේ ථෙරවාද බුදු ද... පි‍ටු පෙරලිම 3,688 FOLLOW BY EMAIL BLOGGER TEMPLATES

 
  • සත්‍ය දකින්නො

Copyright © අන්වර් මනතුංගට සහ අපහාසාත්මකව බුදු සසුන විවෙචනය කරන්නන්ට පිළිතුරු | Powered by Blogger
Design by NewWpThemes | Blogger Theme by Lasantha - Premium Blogger Themes | Best Elegant Themes