sri lanka flag

නියම සිංහල කොඩිය.

Tuesday, July 9, 2013

දුසිල්වත් භික්ෂුවක් උවත් දුසිල්වත් මිනිසෙකුට වඩා ගුනයෙන් උසස්ය...

දුසිල් වත් භික්ෂුවක් උවත්  දුසිල් වත් මිනිසෙකුට වඩා ගුනයෙන් උසස්ය  වර්තමාන සමාජය තුල භික්ෂුන්  වහන්සේලාගේ දුසිල්වත් භාවය ගැන අන්තර්ජාලයේ ලිපි පල කරන්නෝ  බොහෝය. එවැන්නෙකු විසින් භික්ෂුන්  වහන්සේලාගේ දුසිල්වත් භාවය ගැන මෑතදී පලවූ පත්තර ශීර්ෂ පාඨ තොගයක් අන්තර්ජාලයට එක්  කර තිබුණි. එය මෙසේය. -  භික්ෂුවකගේ පහරදීමකින් පුද්ගලයෙක් මියයයි-  ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක-  පල්ලියක් කඩා,දේවගැතිට පහර දීලා…ඤාණසාර හිමිට තවත්    නඩුවක්-  භික්ෂු මන්ත්රී කොල්ලකෑම්-...

භික්ෂුන් වහන්සේලාට දොස් කියන අය කොටියාම කාපිය

භික්ෂුන් වහන්සේලාට දොස් කියන අය කොටියාම කාපිය ...... අද වනවිට අන්තර්ජාලය තුල භික්ෂුන් වහන්සේලාට දොස් පවරන, අපහාස උපහාස කරන අය පිරිලා ඉන්න  blogs විශාල ප්‍රමාණයක් ඇත. මට වැටහෙන අන්දමට මේ අයවලුන්ට බුදු සසුනට අපහාස කිරීමට මුලිකවූ විවිධ පරමාර්ථ තිබේ. මොවුන්ගෙන්  සමහර අය එසේ කරන්නේ ත්‍රිල් එකක් ගැනීමටය නැත්නම් සතුටක් ලබා ගැනීමටය. ඔවුන් එසේ අපහාස කරන්නේ    අන්තර්ජාලයේ පාඨකයන් අතර තම blog එක ජනප්‍රිය කරගැනීමේ මගක් ලෙසට එම අපහාස යොදා ගැනීමෙන්ය. තවත් සමහර අය ලිපියක් ලියන විට එහි මුලික හරය ඉස්මතු කරලීමට උපකරණයක් ලෙසඅරුතක්...

Tuesday, February 19, 2013

සිංහල බුධාගම - 3 කොටස

                                              සිංහල බුධාගම   -      3  කොටස විජයාගමනයට පෙර තෙවරක් බුදුරජානන් වහන්සේ ලක්දිවට පැමිණ ඇති බැවින්  එතැන් පටන් බෞධාගම ලක්දිව ඇරඹි ඇත.එමෙන්ම තපස්සු භල්ලුක  වෙළඳ සහෝදරයන් දෙදෙනා විසින් බුදු රජුන්ගේ කේෂ ධාතු නිදන් කර හිරිගඩු සැය නිර්මාණය කලේද විජයාගමනයට පෙර දිය. විජය රජුගේ කාලයේ මෙන්ම ඉන් පසුවද විවිධ කාල වකවානු තුලදී  ඉන්දියාවෙන්...

Sunday, February 10, 2013

සිංහල බුද්ධාගම 2 කොටස

                                                                                                         සිංහල බුද්ධාගම   2 කොටස  ගනයක (සමුහාණ්ඩුවේ මුලික ඒකකයක) ඇති වටිනාකම් ඉතා රසවත්ය. වැදගත් ගුණාංගය වන්නේ ගණය තුල සියලු තීරණ ගන්නේ වැඩි දෙනාගේ  කැමැත්තෙන්...

Friday, February 8, 2013

සිංහල බුද්ධාගම - 1 කොටස

                                                     සිංහල බුද්ධාගම - 1 කොටස  සිංහල ජාතියේ ආරම්භය ගැන ගුරුකුල දෙකක මත දෙකක්  ඇත. පළමු මතය වන්නේ විජය කුමාරයා සිහල ජාතියේ ආරම්භකයා බවය. මෙම මතය පිළිගන්නා මහාවංශ  කර්තෘ මහානාම තෙරුන් මහ  වහන්සේ  කියන්නේ   දාමරික කම් නිසා තම පියා විසින් රටින් පිටුවහල් කල විජය කුමාරයන් සිංහ දේශයේ සිට ලක්දිවට පැමිණෙන අවස්ථාවේදී, බුදු...

Wednesday, February 6, 2013

සිංහල බුධාගම හැඳින්වීම 2 ට ලැබුණු ප්‍රතිචාරයක්

මවිසින් ලියු සිංහල බුධාගම හැඳින්විම 2ට  පාතකයෙකුගෙන් ලැබුණු ප්‍රතිචාරයක් කිසිදු සංස්කරණයකින් තොරවම මෙම පිටුවෙන් පල කරමි. මෙහි එක පදයකට පමණක් මා එකඟ වන්නේ නැත. ඒ අප රට තුල පවතින්නේ "බහු වාර්ගික සමාජයක්" යන පදය ටය . සිංහල සමාජය යනු වචනාර්ථයෙන්ම බහු වාර්ගික සමාජයකි.(මගේ ඉදිරි ලිපියෙන් එය ඉදිරිපත් කරමි.)  සංස්කාරක වෙත , පහත කරන මගින් පෙන්වා දීමට උත්සහ ගත්තේ නිර්මල  බුද්ධ සාශනය සුරැකීමට කේප වී ඇති අප ගරු තර මහා සන්ගරත්නයටත් උතුම් නිර්මල ශාන්ත ප්රිවිතුරු බුද්ධ ධර්ශනයටත් එල්ල වී ඇති දුර්මත කිහිපයක් පිළිබඳව සේකවින්...