sri lanka flag

නියම සිංහල කොඩිය.

Tuesday, July 9, 2013

දුසිල්වත් භික්ෂුවක් උවත් දුසිල්වත් මිනිසෙකුට වඩා ගුනයෙන් උසස්ය...

දුසිල් වත් භික්ෂුවක් උවත්  දුසිල් වත් මිනිසෙකුට වඩා ගුනයෙන් උසස්ය  වර්තමාන සමාජය තුල භික්ෂුන්  වහන්සේලාගේ දුසිල්වත් භාවය ගැන අන්තර්ජාලයේ ලිපි පල කරන්නෝ  බොහෝය. එවැන්නෙකු විසින් භික්ෂුන්  වහන්සේලාගේ දුසිල්වත් භාවය ගැන මෑතදී පලවූ පත්තර ශීර්ෂ පාඨ තොගයක් අන්තර්ජාලයට එක්  කර තිබුණි. එය මෙසේය. -  භික්ෂුවකගේ පහරදීමකින් පුද්ගලයෙක් මියයයි-  ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක-  පල්ලියක් කඩා,දේවගැතිට පහර දීලා…ඤාණසාර හිමිට තවත්    නඩුවක්-  භික්ෂු මන්ත්රී කොල්ලකෑම්-...

භික්ෂුන් වහන්සේලාට දොස් කියන අය කොටියාම කාපිය

භික්ෂුන් වහන්සේලාට දොස් කියන අය කොටියාම කාපිය ...... අද වනවිට අන්තර්ජාලය තුල භික්ෂුන් වහන්සේලාට දොස් පවරන, අපහාස උපහාස කරන අය පිරිලා ඉන්න  blogs විශාල ප්‍රමාණයක් ඇත. මට වැටහෙන අන්දමට මේ අයවලුන්ට බුදු සසුනට අපහාස කිරීමට මුලිකවූ විවිධ පරමාර්ථ තිබේ. මොවුන්ගෙන්  සමහර අය එසේ කරන්නේ ත්‍රිල් එකක් ගැනීමටය නැත්නම් සතුටක් ලබා ගැනීමටය. ඔවුන් එසේ අපහාස කරන්නේ    අන්තර්ජාලයේ පාඨකයන් අතර තම blog එක ජනප්‍රිය කරගැනීමේ මගක් ලෙසට එම අපහාස යොදා ගැනීමෙන්ය. තවත් සමහර අය ලිපියක් ලියන විට එහි මුලික හරය ඉස්මතු කරලීමට උපකරණයක් ලෙසඅරුතක්...