මේ ලිපිය ලියන මා බුදු සසුනේ එක් කොටසක් වන උපාසක යන කුලකයට අයත් උවත්, මා එම කුලකයේ කිසිදු සංවිධානයක කුමන මට්ටමේ හෝ නිලතලයක් ප්‍රතිපත්තියක් වශයෙන්ම භාර නොගෙන ජිවත් වන, එහෙත් විමසුම් ඇසින් සමාජය දෙස බලා සිටින සාමාන්‍ය පුද්ගලයෙක් වෙමි.ඒ අනුව මට සිතෙන දෙය මා ලියන අතරම මගේ කරුණු දැක්වීම සනාථ කිරීමට ඇතැම් විට සමහර අය නම් වලින්ම හැඳින්වීමට සිදුවන නිසා එසේ නම් කරන අයට තම පිළිතුරු ලිවීමට අවශ්‍ය නම් එයටද ඉඩක් මෙම ලිපියේ අවසානයේ වෙන්කර ඇත.
අපේ රටේ ක්‍රියාත්මක වෙමින් පවතින බුදු සසුන යනු භික්ෂු,භික්ෂුණි,උපාසික,සහ...