sri lanka flag

නියම සිංහල කොඩිය.

Monday, December 24, 2012

භික්ෂුණින් වහන්සේලාගේ සිවුර තම්බි ගැනුන්ගේ කළු පාට ඇඳුමට සමාන යයි අන්වර් මනතුංග කියයි. අන්වර් මනතුංගගේ blog එකේ අලුත්ම ලිපිය මුස්ලිම් කාන්තා ඇඳුම ගැනයි.ලිපියේ ශාරාංශය වන්නේ මුස්ලිම් කාන්තාවන් අඳින කලුපාට ලෝගුව බෞධ භික්ෂුණින් වහන්සේලාගේ සිවුර හා සමාන බවයි. මේ ලිපිය ලියල තියෙන්නේ අබු පාතිමා නමින් හඳුන්වන මුස්ලිම් කාන්තාවක්.(වැඩි විස්තර අන්වර්මනතුංග blog  කියල ගූගල් එකේ ගහපුවාම බලාගන්න පුළුවන්.)  මුස්ලිම් කාන්තාවක් කියන්නේ තවත් ගැනු 4 දෙනෙක් හෝ ඊට වඩා  වැඩි ගණනක් සමග එක මිනිහෙක් එක්ක බුදියා ගන්න ගිහි කෙනෙක්....

Sunday, December 23, 2012

about me

මම ඩබ්ලිව්.ඇම්.කේ. සමරසේකර .ජිවිතයේ සඳා සමය ගත කරන්නෙක්. පොත්පත් කියවනවා.internet එකෙන් දිනපතා පත්තර බලනවා. web pages කියවනවා.මේ blog එක පල කරන්නේ විශේෂ හේතුවකට. ඒ අන්වර් මනතුංග විසින් පවත්වාගෙන යන  අන්වර් මනතුංග බ්ලොග් එකට පිළිතුරු දෙන්න. මේ මනුස්සයා තම blog එක පවත්වාගෙන යන්නේ සිංහලයන්ට සහ බෞධයන්ට  පහර දෙන්න. එකට පිළිතුරු යැව්වාම ඒවා පළකරන්නේ නෑ. එනිසා මමම එකී පිළිතුරු සඳහා මේ අවකාශය පාවිච්චි කරනවා.    මේ දිනවල (2013 ජුනි මස  ) අන්වර් මනතුන්ගගේ ලිපි වාරනය වෙලා තියෙන නිසා ඔහුට උත්තර දෙන්න ඇති...