tag:blogger.com,1999:blog-5641221202967127830.post7911355522901711405..comments2023-05-02T02:22:43.868-07:00Comments on අන්වර් මනතුංගට සහ අපහාසාත්මකව බුදු සසුන විවෙචනය කරන්නන්ට පිළිතුරු: හේතුව නොසොයා දෘශ්‍ය ප්‍රතිඵලය දෙස පමණක් බලා තරුණ භික්ෂුන් වහන්සේලාට ගැරහීම වැරදිය samarasekara sithuvilihttp://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-5641221202967127830.post-70271795662728305612015-05-11T05:14:55.989-07:002015-05-11T05:14:55.989-07:00භික්ෂුන් වහන්සේලා මෙන්ම ශිෂ්‍යයෝද අසාධාරණයන් වෙනුව...භික්ෂුන් වහන්සේලා මෙන්ම ශිෂ්‍යයෝද අසාධාරණයන් වෙනුවෙන් සටන් කිරීම වරදක් නොවේ.මගේ විරෝධය ඔවුන් අන්ධයන් ලෙස අන්තරේ අන අණුව කටයුතු කරමින් තමන් සරසවියට ආ මුලිකකාරනයවූ අධ්‍යාපනය ගැන නොසලකිලිමත්වි උද්ඝෝෂණ සහ පන්ති වර්ජන ගැන පමණක් උනන්දුවීම ගැනය. ඔබ ඕනෑම සරසවියකට ගොස් එහි පුස්තකාලයට එබී බැලුවොත් ඔබට පෙනේවි පාඨකයන් නොමැතිව පොත් මකුළුදැල් වලින් වෙලී තිබෙන ආකාරය.<br />අනෙක් අතට අපේ රටේ භික්ෂුන් වහන්සේලා මුල පටන්ම දායකයන්ගෙන් යැපෙන නිසා සාමාන්‍ය ජනයාගේ සිත් පැරෙන කටයුතු කිරීමෙන් වැළකිය යුතුය. එමෙන්ම උන්වහන්සේලා විසින් සමන්ය ජනයාට වඩා වැඩි සිල්පද ගණනක් සිව්රේ රැඳී සිටින තෙක් නිරතුරුවම රැකිය යුතුය.එකී ශිලයට බාධාවක් නොවෙන තෙක් උන්වහන්සේලාට විවිධ පරමාර්ථ ඉටු කිරීම සඳහා පන්සලෙන් බැහැරවිය හැක. එහෙත් ඒ කරුණු තම ශිලය සමග ගැටෙන විට මුල් තැන දිය යුත්තේ ශිලය රකිමටය.<br />සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-76387247005543244602015-05-10T22:44:26.947-07:002015-05-10T22:44:26.947-07:00ඈත අතීතයේ ලංකාවේ හාමුදුරුවරු එවකට සිටි රජවරුන්ට උප...ඈත අතීතයේ ලංකාවේ හාමුදුරුවරු එවකට සිටි රජවරුන්ට උපදෙස් දුන් අතර කැරළි වලදී පවා මූලිකවී කටයුතු කළාක් පමනක් නොව , එදිනෙද ගෘහස්ථ ප්‍රශ්න වලදී පවා මැදිහත් වි කටයුතු කළහ. එසේ නම් තොරතුරු තාක්ශණික් යුගයක් ගැන කතා කරන විශ්ව ගම්මානයක් ගැන සිහින දකින් අද වැනි යුගයක බික්ෂූන් වහන්සේලා පන්සලට කොටු කර තැබීමට උතසහ කළ යුතුද? එතුමන්ගේ කාලීන අවශ්‍යතා එදිනෙදා සමාජ අවශ්‍යතා වෙනුවෙන් නිහඬව සිටින්නට අප ඔවුන්ට් බල නොකළ යුතුයAnonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.com