tag:blogger.com,1999:blog-5641221202967127830.post6436286259569284812..comments2023-05-02T02:22:43.868-07:00Comments on අන්වර් මනතුංගට සහ අපහාසාත්මකව බුදු සසුන විවෙචනය කරන්නන්ට පිළිතුරු: අන්වර් දෙස තවත් සිංහල බොදුනුවකුගේ ඇසින් බැලිම samarasekara sithuvilihttp://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5641221202967127830.post-86738446268205569912013-03-15T02:08:12.507-07:002013-03-15T02:08:12.507-07:00ඉස්ලාමය අපට තර්ජනයක් නොවෙයි.තිබෙන එකම තර්ජනය ස්ත්...ඉස්ලාමය අපට තර්ජනයක් නොවෙයි.තිබෙන එකම තර්ජනය ස්ත්‍රීවාදය.උපන් හැටියේ ළමයි ගෙදර දාල පිරිමින් එක්ක තරඟ කරන්න රස්සාවට යන ස්ත්‍රීවාදය.ඒ වගේම තමන් නූතන කාන්තාවක් යැයි කියමින් ගෙදර වැඩ කිරීම ප්‍රතික්ෂේප කරන ස්ත්‍රීවාදය.ඒ වගේම මව සහ දරුවා අතර සම්බන්ධය ප්‍රතික්ෂේප කරලා පවුල කියන්නේ වෛවාහික දාසභාවයක්ය කියන ස්ත්‍රීවාදය.තව දෙයක් ස්ත්‍රීවාදී නීති නිසා වෙන වියවුල ගැන හිතන්න.ස්ත්‍රීවාදීන් කරන හානියෙන් කෝටියෙන් එකක්වත් මුස්ලිම්වරු කරන්නේ නෑ.මුස්ලිම්වරු උන්ගෙ මහන්සියෙන් දියුණුවුනාට අපට මොකද?උන් ළමයි හදන්නෙ උන්ට පුලුවන් නිසානෙ.අපේ ගෑනු පැශන් වලට පිරිමි මත්පැන් වලට සල්ලි නාස්තිකරනවට තම්බිද පලි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-69998762452397780412013-02-03T16:19:54.765-08:002013-02-03T16:19:54.765-08:00ඔන්න ආචාරියා ත් ඇවිල්ල ඔන්න ආචාරියා ත් ඇවිල්ල මහාචාර්ය කැල්ක්යුලස්https://www.blogger.com/profile/14647443205862835415noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-522790560735254722013-02-02T11:56:26.221-08:002013-02-02T11:56:26.221-08:00මමත් මේ බ්ලොග් එකට හරිම කැමතියි. දිගටම කරගෙන යන්න ...මමත් මේ බ්ලොග් එකට හරිම කැමතියි. දිගටම කරගෙන යන්න මගේ උණුසුම් සුබ පැතුම් ඔබතුමාහට පිරිනමනවාආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-7270489426228177332013-01-31T04:34:11.159-08:002013-01-31T04:34:11.159-08:00ස්තුතියි, ඔබගේ අදහස වැදගත්. මම ඒ කටයුත්තත් කරන්න උ...ස්තුතියි, ඔබගේ අදහස වැදගත්. මම ඒ කටයුත්තත් කරන්න උත්සාහ කරන්නම්. ඔබටත් පුළුවන් ඒ කටයුත්ත වෙනුවෙන් දායකත්වය සපයන්න.සරල සිංහලෙන් ලියන්න ඕනෑ. එතකොට කාටත් තේරෙනවා.හැබැයි සරල සිංහලෙන් ලියන්න බෑ විෂය ගැන ගැඹුරු දැනුමක් නැතිව. ගොඩක් අධ්‍යනය කරන්න ඕනෑ. කාටවත් අපහාස නොකරන ප්‍රතිපත්තියේ ඉන්නත් ඕනෑ.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-43527634332981743862013-01-31T03:19:32.374-08:002013-01-31T03:19:32.374-08:00අප කෙරෙහි මෙලෝ පහල වූ නමුත් අකාලයේ අප අතරින් වියෝ...අප කෙරෙහි මෙලෝ පහල වූ නමුත් අකාලයේ අප අතරින් වියෝ වුනු පුජ්‍ය ගංගොඩ විල සෝම හිමිපනන් වහන්සේගේ දැක්ම් වුයේ මෙයය්. පිරිසිදු බෞද්ධ සමාජයක් හරියට නිසල දිය විලක් වගේ.
තවද ඔබ මෙම බ්ලොගය මගින් අප සමාජයට එල්ලවන දුර්මත සහ චෝදනා පිරිසුදු කරන අතරම , මෙවැනි වූ බුදු දහමක් කර යන ගමනට නිවැරදි දැක්මක්ද මෙමගින් සපයන මෙන් ම ඉල්ලා සිටිමි. එවිට මෙය වඩාත් ප්‍රයෝජනවත් වේවි.
Anonymoushttps://www.blogger.com/profile/10739700985899184271noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-79081652186177297812013-01-31T02:03:25.558-08:002013-01-31T02:03:25.558-08:00මම ඔබගේ කලින් comments කියවල බලල තමය් මේ postදෙම්ම...මම ඔබගේ කලින් comments කියවල බලල තමය් මේ postදෙම්මේ.
එසේම ඔබේ ප්රතිචරයටද යමක් එකතු කිරීමට කෙමත්තෙමි. මෙහිදී ඔබ විදහා දක්වන කරුණක්නම් සිංහල බුද්ධාගම යන්නය් .නමුත් එවැනි බුද්ධාගමක් මා කිසිදින අස නෙත. එසේම මම එකක් දනිමි එනම් ඔබ ඉතාමත් හොඳින් බෞද්ධ දර්ශනය හදාරා ඇති පුද්ගලයෙක් බවය් එමනිසා ඉහත දෝෂය නිකම් වචනයක වෙරදීමක් ලෙස දකිමි.
මා ඉහත කොමෙන්ට් එකෙන් අදහස් කරේ සමහර අපේ සේදෙහවත් බෞද්ධයන් ඔවුන් බුද්ධගමිකයින් වුවාට බෞද්ධ දර්ශනය පිලිබඳ දැනුම අල්ප බැවිය . අවිවාදයෙන්ම ඔවුන්ට තෙරුවන් කෙරෙහි පෙහදීම ඇත නමුත් නිර්මල බුදධ මාර්ගය කුමක්ද යන්න පිළිබඳව පෙහැදිලි අවබෝදයක් නෙත ,එයය් ම හුව දෙක්වුවේ. මම හිතන්නේ ඔබේ ලිපියේ අරමුණද මෙය විය යුතුය් ?
මේ පිළිබඳව මට සේහෙන අත්දැකීම් මා අවටින් සොයා ගත හෙක.
මුස්ලිම්වරු කුරානය විශ්වාස කරන ලෙස අප තෙරුවන් විශ් වස කලයුතුද ? එය සබැ ශ්රද්ධාවද ?
බෞද්ධයන් තුල ඇති වෙරදී ආකල්ප දුරු කල යුතු කාලය එළඹ එත . බොහෝ බෞද්ධයන්ට තම අසරණ වූ විට පිහිටක් සොයා යනුයේ බොහෝ විට දේවාල හෝ වෙනත් යම් යම් මිත්‍යා දෘෂ්ටික දේ පසුපසය ගමන් කොට මුලා වෙය් බෝධි පුජාවක් හෝ පවත් වන්නේ ඉතා සුළු පිරිසකි මෙයද බුදු දහමේ ආකාරයට සහනයට නිවරධි ක්‍රමයක් නොවේ. චතුරාර්ය සත්‍ය කටපාඩම් නමුත් එය හරි හෙටි අවබෝධ නෙතිසේය මෙයය් කණගාටුවට කරුණ. බුදු දහම මතුපිටින් බැලිය හෙකි ධර්මයක් නොවේ එය හෙදරිය යුතු අවබෝධ කර ගත යුතු දහමකි. එසේ පුහුණු වූ බවුද්ධයා කෙතරම් බාහිර බලවේග ආවත් නොසෙලන ගුණ ඇත්තෙකි ඔහුව කිසිවකුට නම්මවනු නොහැක්කේය ඔහුට සියලු දේටම පිළිතුරු බුදු දහම තුල හමුවන්නේය.
Anonymoushttps://www.blogger.com/profile/10739700985899184271noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-857978394446763602013-01-30T03:09:51.663-08:002013-01-30T03:09:51.663-08:00මිත්‍රයා,
ඔබ සිංහල බුද්ධාගම ගැන කියවලා නෑ වාගෙයි.ම...මිත්‍රයා,
ඔබ සිංහල බුද්ධාගම ගැන කියවලා නෑ වාගෙයි.මගේ කලින් posts නිවී හැනහිල්ලේ කියවලා ඒ ගැන අදහසක් අරගෙන නැවත පිළිතුරු ලියන්න. අපි සාකච්චා කරමු. අන්වර් ළඟ මෙන් කිසිදු වාරණයක් මගේ ළඟ නෑ.
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-74777682876022583862013-01-30T03:01:17.317-08:002013-01-30T03:01:17.317-08:00කිසිම බෞධයෙකුට බලහත්කාරයෙන් අන්‍යාගමිකයෙකු බෞධයෙකු...කිසිම බෞධයෙකුට බලහත්කාරයෙන් අන්‍යාගමිකයෙකු බෞධයෙකු කර ගැනීමට අවශ්‍යතාවයක් නැත. ආගම යනු ඒ ඒ පුද්ගලයාගේ පුද්ගලික විශ්වාසයකි. එය බලහත්කාරයෙන් පැටවිය හැකි දෙයක් නොවේ. මා සිංහල බෞද්ධයෙක් උවත් මගේ ලඟම ඥාතියෙක් විවාහයෙන් පසු රහසේම ක්‍රිස්තියානි ධර්මය ඇදහු අතර, මගේ තව ලඟම ඥාතියෙක් මුස්ලිම් කාන්තාවක් විවාහ කර ගත් නමුත් ඔහු මුස්ලිම් ලබ්ධිකයෙකු වුවේ නැත.(නමුත් උත්සාහ වන්තයෙකු නිසාම දැන් ඔහු ධනවතෙකි.)
මේ දෙදෙනාටම මා විරුද්ධ නැත. මා විරුද්ධ වන්නේ මුස්ලිම් වරුන් අපට බුධාගම උගන්වන්නට යාම ගැනය. එය අන්වර් ගේම වචනයෙන් "වඳුරන්ගෙන් බන අසීමකි."
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-23051923417402690452013-01-30T00:57:19.512-08:002013-01-30T00:57:19.512-08:00:්නිවර්යෙන්ම සෙබ බද්දයා අනුඟෙ වෙරදි දකේමට පෙර තමග...:්නිවර්යෙන්ම සෙබ බද්දයා අනුඟෙ වෙරදි දකේමට පෙර තමග දහමට වේ අති හනිය සොය බල ක්‍රිය කරන්නෙ නම් :් අපට බිය විය යුතු කිසි කරනවක් නෙත:් භික්ශුන් වහන්සෙලගෙද අදර්ශය විය යුත්තෙ එයය්. මම්ද :්ස්ලම් දහම යම්තක් ඩුරට හදර අති බවින් ඉහත කරනව ගෙන දනිම එනම් ඉස්ලම් භක්තිකයන් ඔවුඟෙ අගමට එපිටින් කිසිවක් නොකරන බවින කිසිදිනෙක අපට ඔවුඟෙ ඡින්තනයන් වෙනස් කිරිමට නොහෙක එය ඔවුඟෙ විශ්වසයය්. මුසල්මනුවන් සමග සෙසදීමෙදි සමහර බද්දයය් කියගන්න පිරිස් ඉටමත් මිත්‍ය ද්රුශ්ටික බව් කිව යුතු මනආය. Anonymoushttps://www.blogger.com/profile/10739700985899184271noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-34377381453884908212013-01-29T23:48:14.108-08:002013-01-29T23:48:14.108-08:00Sahathika aththa, ada bauddayo kiyganna pirisa ba...Sahathika aththa, ada bauddayo kiyganna pirisa baudda namayen manmulawu pirisaki, owun terum nogoth ekama deyanam , nirmala budhdhagamay.Anonymoushttps://www.blogger.com/profile/10739700985899184271noreply@blogger.com